14-09 2021 08:49
wrote:
ආදරනීය සොයුරිය , ඔබට නිවන් සුව ලැබේවා !! 1985 දී පේරාදෙණිය විශ්ව විද්‍යාල යේ දී මුනගැසුන දා සිටම ඔබව සිහිපත් වන්නේ සිනහ පිරි මුහුනින්, එය ඔබටම අනන්‍ය වූ ලක්ශනයක්, අවසන් වරට මුනගැසීමත් මිහිරි මතකයක්.
ආදරනීය සොයුරිය ඉතින් ආයුබෝවන් !
ඔබට නිවන්සුව!