10-09 2021 10:45
wrote:
නොසිතු ලෙස...නොපැතු ලෙස
සැගවී ගියද .....දයාබර නිල්මිනී
ධූලි වලාවෙන් වැසුනු
මතක පොතේ
පිටු අතරේ පිටු අතරේ
ඔබේ හසරැල්ල
සදාකාලයක් අපේ මතකයේ
පවතින බව මම දනිමි.
සංවේගයට පත් යාලුවෝ
ඩිල්ටා සහ වසන්ත.
10-09 2021 10:45
wrote:
නොසිතු ලෙස...නොපැතු ලෙස
සැගවී ගියද .....දයාබර නිල්මිනී
ධූලි වලාවෙන් වැසුනු
මතක පොතේ
පිටු අතරේ පිටු අතරේ
ඔබේ හසරැල්ල
සදාකාලයක් අපේ මතකයේ
පවතින බව මම දනිමි.
සංවේගයට පත් යාලුවෝ
ඩිල්ටා සහ වසන්ත.